• ලෝක දියවැඩියා දිනය නොවැම්බර් මස 14 වැනි දා…….

  • ලෝක ක්ෂය රෝග දිනය මාර්තු 24 වැනිදා…

  • ලෝක ග්ලුකෝමා සතිය – 2016 (මාර්තු 06 සිට 12 දක්වා)

වෘත්තීය බලය ලබා දෙන ග්‍රහයෝ
ජ්‍යෝතිෂය

මිනිස් ජීවිතයේ යහපැවැත්ම හා අරමුණුවල ජයග්‍රහණ ළඟා කර ගැනීම පිණිස වෘත්තීය හෙවත් රැකියාව අත්‍යවශ්‍ය අංගයකි. ඕනෑම පුද්ගලයෙකුගේ රැකියාව හෙවත් වෘත්තීය මට්ටම තුළ ඔහුගේ දිවිගමන නිරායාසයෙන් ආලෝකවත් වන්නේය. රැකියාවේ තත්ත්වය මත ජීවිතයේ සියලු අනාගත අපේක්ෂා තීරණය වන්නේය. මේ නිසා ජන්මියාගේ රැකියා

ad_here

Ayur Expo2016

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Gampaha weda gedara

Consultants
Subscribe with WEDASA
Email *
 
1 2 3 4 17
2015 වර්ෂයේ අවසන් ග්‍රහ යුද්ධයෙන් බුද පරදා සෙනසුරු ජය ලබයි. හදිසි අනතුරු, භූමි කම්පා, වසංගත රෝග බහුල සමයක්….
4555561986751_n

ලෝකය පුරා යුද ගිනිදැල් ඇවිලෙමින් භීතියෙන් දිවි ගෙවන සමයක් ව ඇත. ග්‍රහ ලෝකයේ ද මෙසේ යුදමය වාතාවරණයක් ඇති වී තිබේ. මෙම අවුරුද්ද පුරාවට සෞරග්‍රහ මණඩලයේ ග්‍රහ යුද්ධ 19ක් සිදු වන අතර මේ වනවිට එයින් 18ක් සිදුවී ඇත. දැන් ඉතිරිව ඇත්තේ

පුරුෂ වන්ධ්‍යාභාවයට බලපාන කරුණු සහ ඉන් මිදීමට ගත හැකි ක්‍රියාමාර්ග
inpotence

පරිණත තත්ත්වයේ සිටින යුවලක් පවුල් සැලසුම් ඖෂධ හා උපකරණ නොමැතිව ක්‍රමානුකූල සංසර්ගය සිදු කළද වසරක් යන තුරු ගැබ් නොගැනීම වන්ධ්‍යාභාවය(Infertility) ලෙස සරලව අර්ථ දැක්විය හැක. වන්ධ්‍යාභාවය සඳහා කාන්තාවන්ගේ දෝෂ නැතිනම් හේතු 30%ක්, පුරුෂයන්ගේ දෝෂ 30%ක්, දෙදෙනාගේම දෝෂ 30%ක් සහ නොදන්නා

රවි කන්‍යා රාශියට පිවිසීමත් සමග කෝණ මාසය ඇරඹේ.

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාව ජ්‍යොතිෂ කරුණු පිළිබඳව කෙතරම් සංවේදී ව කටයුතු කරන්නේ දැයි සොයා බැලීමේදී අපගේ විමසුමු ඇස යොමු වන ප්‍රධාන කාරණයක් වන්නේ කෝණ මාසයයි. අකුරු ශාස්ත්‍රය නොදන්නා, හේනට පැලට යන ගැමියා කෝණ ලැබු බව කියයි. එමෙන්ම සුබ කටයුතු මේ

පූර්‍ණ චන්ද්‍ර ග්‍රහණයෙන් අගුණ වූ කාලගුණය.
solar eclipse

පසුගිය දින කීපය පුරාම දිවයිනේ සෑම ප්‍රදේශයකට ම අධික වර්ෂාපතනයක් ඇද හැලුණු අතර ජල ගැලීම් ද ඇති වූ බව දක්නට ලැබුණි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ මේ තත්ත්වය තවත් දින කිහිපයක් පවත්නා බවයි. 2015 සැප්තැම්බර් 28 දින මේ වසරේ සිදුවන

උච්ච බුධ වක්‍ර වීමෙන් දරුවන්ට විපත් වැඩිවේ.
grahaya

ලෝකයේ සම්පත් යන විශේෂණ පදය යොදමින් හඳුන්වන නම් ඇත්තේ ඉතාම සීමිත සංඛ්‍යාවකි. වන සම්පත, ජල සම්පත, දරු සම්පත ඒ අතර ප්‍රමුඛස්ථානයක් ගනී. දෙමව්පියන්ට දරු සම්පත තරම් වටිනා සම්පතක් නැති බව අවිවාදයෙන් පිළිගත යුතුය. එය එසේ වන්නේ මානව වර්ගයාගේ පැවැත්ම රඳා

දේශිය ආයුර්වේදයේ කොතලහිඹුටු වල භුමිකාව
kothalahimbutu roots

දේශිය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුල ඖෂධීය කර්‍ම සඳහා බහුලව භාවිතයට ගන්නේ කොතලහිඹුටු ශාකයේ මුල් සහ දඬු කොටස්ය. කොතලහිඹුටු දඩු වලින් සෑදු ලී භාජන වල රාත්‍රියට වතුර දමා තබා උදෑසන හිස්බඩ එම ජලය දියවැඩියා රෝගින්ට පානයට ගැනීමට දේශීය ආයුර්වේදයේදි වෛද්‍යවරු නිර්දේශ කරයි. ඊට අමතරව සංස්කාරිත ඖෂධ යෝග වලට අමතරව කෂාය සඳහාද කොතලහිඹුටු යොදා ගැනීම සිදුවේ.

ගුරු සිකුරු යුද වදී. ගුරුට ජයයි.

මේ වසරේ ඇතිවන ග්‍රහ යුද්ධ අතරින් 10 වැනි ග්‍රහ යුද්ධය අද පස්වරුවේ සිදුවිය. ඒ ග්‍රහ ලොව සුකොමලිය හා ප්‍රඥාවන්ත සුර ගුරු අතරය. 2015.07.01 දින ප.ව. 01. 22 ට පමණ මෙම ග්‍රහ යුද්ධය සිදු වුණි. කටක රාශියේ උච්චව සිටින ගුරු හෙවත් බ්‍රහස්පති

සූර්ය ග්‍රහණය නිසා විපත් කරදර වැඩි වේවිද?
solar eclipse

2015.03.20 දින මෙම වසරේ සිදු වන ප්‍රථම සූර්ය ග්‍රහණය වාර්තා වන දිනයයි. එදින සවස 03.17ට පමණ පූර්ණ සූර්ය ග්‍රහණයක් සිදු වන අතර ශ්‍රී ලංකාවාසීන්ට නම් එය දැක බලා ගැනීමට අවස්ථාව උදා වන්නේ නැත. සූර්ය ග්‍රහණයක් සිදු වන්නේ සූර්යයාත් පෘථුවියත් අතරට

ආයුර්වේදය මතට තිත තබන්නේ නැත……
DRINK

“ප්‍රාණින්ගේ ප්‍රාණය ආහාරයයි. මෙබඳු ආහාරය අයුක්තියෙන්/වැරදි අයුරින් සේවනය කිරීමෙන් ප්‍රාණය නැසේ. ප්‍රාණය පවා ප්‍රහරණය කරන්නාවු වසවිස පවා යුක්ති පෙරටුව ප්‍රයෝග කළ විට රසායන/ජරා ව්‍යාධිනාශක ව සිටි. ඒ ආකාරයෙන් යුක්ති යුක්ත මද්‍ය පානයෙහි නියැලෙන්නා හට මද්‍යයෙන් උපදනා රෝ‍ගයෝ ඇති නොවෙත්.”විධිසේ සුදුසු ප්‍රමාණයට පානය කල මද්‍ය නිසා ඇතිවන මදයේදී තරුණයන්ට හෝ මහල්ලන්ට හෝ උපදනා රතියට උපමා කල හැකි දෙයක් මිහිපිට නැති බව ආයුර්වේදයේ සඳහන්ය. එ අනූව මද්‍ය වල ඇති ප්‍රභලතාව සිතා ගත හැකිය.

1 2 3 4 17
... අන්තර්ජාලය තුල සැරිසරමින් සැබෑ ආයුර්වේද දැනුම සහ තොරතුරු සෙවීමේ කටයුතු වල නිරතව සිටින්නාවු ඔබ සැම වෙදැස අන්තර්ජාල ආයුර්වේද වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. ආයුර්වේදය නම් වූ පුළුල් විෂය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් සහ ඒහා බැදුනු අනෙකුත් විද්‍යාවන් සහ විෂයයන් පිළිබදවූ විෂයානුබද්ධ කරුණු සිංහල සහ ඉංග්‍රීසී යන භාෂාද්වයෙන්ම ඉදිරිපත් කරන “වෙදැස- අන්තර්ජාල ආයුර්වේද ටීකාව” සරලවූත් තේරුම් ගත හැකිවුත් බස් වහරක් භාවිතා කරමින් නිරවද්‍ය හා වැදගත් දැනුම් සම්භාරයකින් ඔබ සැම ‍පෝෂණය කිරීමට ඇප කැපවි සිටින්නාවූ අන්තර්ජාල තොරතුරු අඩවියකි. අන්තර්ජාලය තුල ආයුර්වේදය පිළිබදව වු ඉතා විශාල වෙබ් අඩවි සංඛ්‍යාවක් පැවතුනද එවායින් බොහොමයක් ඉංග්‍රීසි හෝ වෙනත් විදේශිය භාෂා වලින් නිර්මාණය වූ ඒවා බව ඔබ දන්නවා ඇතැයි අප සිතමු. සෘජුවම සිංහල භාෂාවෙන් ලියැවුනු හරවත්වූත් නිවැරදිවූත් තොරතුරු ඇතුලත් ආයුර්වේදය වෙබ් අඩවි නොමැති තරම්ය. එය ඉතා සීග්‍රයෙන් ව්‍යාප්ත වන අන්තර්ජාල සිංහල පාඨකයින්ට බලවත් අඩුපාඩුවක් අසාධාරණයක් බව අපගේ වැටහීමයි. වෙදැස අපගේ බලවත් උත්සහ වන්නේ එම රික්තය පුරවාලමින් ආයුර්වේදය පිළිබදව සිංහලෙන් සහ ඉංග්‍රීසි යන භාෂා දෙකෙන්ම අන්තර්ජාලයෙන් කියැවීමට ඔබ සැමට අවස්ථාවක් සලසාදීමටයි. වෙදැස ඔබට ‍ආයුර්වේදය සහ අනුබද්ධිත විෂයන් පිළිබදව දැනුම බෙදා දීමට අමතරව කාලීනව වැදගත් වන්නාවු සමාජ සහ සෞඛ්ය ය කරුණු පිළිබදවද තොරතුරුද ඉදිරිපත් කරයි. ඔබගේ ඕනෑම සෞඛ්‍ය්‍ය ගැටළුවකට හෝ වෙදැස වෙබ් අඩවියේ පළකෙරෙනා සියළුම ලිපි සහ වාර්ථා වලම විෂය වන්නාවු ක්ෂේත්‍රයන් පිළිබද යම් ගැටළුවක් ‍ඇතිවුවහොත් ඒ සදහා පිළිතුරු සහ උපදෙස් ලබාදීමටද ආයුර්වේදය සහ ඒහා බැදුණු විෂයය් පිළිබද ඔබට ඇතිවන ගැටළු වලට පිළිතුරු දීමටද අප සූදානමින් සිටින්නෙමු. ඒ සදහා ඔබගේ ගැටළු අප වෙත යොමු කිරීමෙන් අප හා සම්බන්ධ වී සිටින විශේෂඥ දැණුම ඇති ආයුර්වේද වෛද්‍ය ප්‍රාමාණිකයන්ගේ මණ්ඩලයක් වෙතින් පිළිතුරු ලබා ගැනීමට හැකියාව ඇත.
...