• ලෝක දියවැඩියා දිනය නොවැම්බර් මස 14 වැනි දා…….

  • ලෝක ක්ෂය රෝග දිනය මාර්තු 24 වැනිදා…

  • ලෝක ග්ලුකෝමා සතිය – 2016 (මාර්තු 06 සිට 12 දක්වා)

වෘත්තීය බලය ලබා දෙන ග්‍රහයෝ
ජ්‍යෝතිෂය

මිනිස් ජීවිතයේ යහපැවැත්ම හා අරමුණුවල ජයග්‍රහණ ළඟා කර ගැනීම පිණිස වෘත්තීය හෙවත් රැකියාව අත්‍යවශ්‍ය අංගයකි. ඕනෑම පුද්ගලයෙකුගේ රැකියාව හෙවත් වෘත්තීය මට්ටම තුළ ඔහුගේ දිවිගමන නිරායාසයෙන් ආලෝකවත් වන්නේය. රැකියාවේ තත්ත්වය මත ජීවිතයේ සියලු අනාගත අපේක්ෂා තීරණය වන්නේය. මේ නිසා ජන්මියාගේ රැකියා

ad_here

Ayur Expo2016

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Gampaha weda gedara

Consultants
Subscribe with WEDASA
Email *
 
1 2 3 4 5 17
මේ දිනවල උගතුන්ට හා දරුවන්ට අපලද ?
jupiter

මේ දිනවල මාධ්‍ය මගින් නිතර අසන දකින පුවත් අතර ප්‍රධාන ස්ථානයක් හිමි වන්නේ මල් කැකුළු වන් අහිංසක පුංචි දරුවන් නොසිතූ නොපැතූ ලෙස පීඩාවට, හිංසාවට හෝ මරණයට පත් වූ බව දැක්වෙන පුවත්වලටයි. අම්මා දරුවාට බත් කවා ගෙතුළට ගොස් නැවත පැමිණෙන විට

බිංකොහොඹ ගුණෙන් පමණක් නොව මිලද අධිකම ඔසුවයි…..
Munronia pumila Wight

බිංකොහොඹ අයත් වන Meliaceae කුලය යනු අප බොහෝ දෙනා හොඳින්ම දන්නා කොහොඹ ශාකයද අයත් වන ශාක කුලයයි. කොහොඹ යනු කොතරම් නම් තික්ත රසැති ද්‍රව්‍යයක් වන්නේද යන වග අප කවුරුත් දන්නෙමු. බිංකොහෝඹ යනු කොහොඹ වල තික්ත රස පරයා යන තික්ත රසක් ඇත්තාවු ශාකයකි. කොහොඹ ශාකය වෘක්ෂ යටතේ වර්ගීකරණය වන විට බිංකොහොඹ ශාකය අයත් වන්නේ පඳුරු ශාක ගොන්නටය.

දේශීය චිකිත්සා ක්‍රම‍යේ ‍‍‍ඓතිහාසික පසුබිම හා විකාශනය (දෙවන ‍‍‍කොටස)
කැඳ ඔරුව - මිහින්තලා දාන ශාලාව

පො‍ළොන්නරු යුගය…….‍  පො‍ළොන්නරු‍වේ අසහාය පාලකයා වු පළමු වැනි පරාක්‍රමබාහු රජතුමා (ක්‍රිව 1154 – 1186) කුඩා කාල‍යේ දි ඔහු‍ගේ ප්‍රතිවාදියා වු ගජබාහු ‍ගේ ‍‍තොරතුරු සෙවීම පිණිස චරපුරුෂයන් යෙදවීය. මොවුන් අතර විෂ ‍වෙදකම, රස ක්‍රියාවෙහි (රස – රසදිය, ‍ගෙන්දගම්, වච්චනාවි (ඤාණවිමල හිමි,

No Smoking……!!!
life

සමාජය තුල තරුණ කණ්ඩායමක් සමඟ සිටින අතරතුර හෝ මානසික ආතතිය මඟ හරවා ගැනීමට කියා ඉඳහිට දුම්පානය කරන තරුණ අය සිටිති. එමෙන්ම නිරතුරුවම දුම්පානය කරන අයද සිටිති. සිගැරට්ටුවක් නොමැතිව පැයක් හෝ ගත කල නොහැකි යැයි පාරම්බාන දුම්පානයට තදින්ම ඇබ්බැහි වු අයද අප සමාජයේ කොතෙකුත් සිටිති. දුම්පානය යනුවෙන් හඳුන්වන්නේ සිගරට්ටුවක් පමණක් නොව සුරුට්ටුවක්, බීඩියක් හෝ දුම්පයිප්පයක් තුල දැවෙන මේ දුම්කොළ වල දුම් උරාබීම හෝ ආඝ්‍රහනය කිරිමයි. මෙයට ඇබ්බැහි වීම ශාරිරික මෙන්ම මානසිකද රෝගයක් නිසා සිදුවන්නකි.

ආයුර්වේදය මිනිස් සිරුරේ සියලුම පද්ධති “ස්‍රෝතස්” තුලින් දුටුවේද?
inter

බටහිර විද්‍යාඥ විලියම් හාර්වි රුධිර සංසරණ පද්ධතිය සොයා ගැනීමට ශතවර්ශ ගණනාවකට පෙර සිරුර තුල රුධිරය ගමන් කරනා පද්ධතියක් නැතිනම් මාර්ගයක් ඇති බව ආයුර්වේද ආදි කතෘවරුන් තම මුල ග්‍රන්ථ වල ලියා තැබුහ. නූතන බටහිර වෛද්‍ය විද්‍යාවෙන් ආහාර ජීර්ණ පද්ධති, බහිස්‍රාවි පද්ධති, අන්තරාසර්ග පද්ධති, ශ්වසන පද්ධති සහ ස්නායු පද්ධති ඇතුළු සියළුම ශාරිරික පද්ධති පිළිබඳ විස්තර කිරිමට බොහෝ කාලයකට පෙර ආයුර්වේදය මේ සියල්ල පැහැදිලිවත් නිවැරදිවත් විස්තර කර දුන්නේය. ඒ ආයුර්වේදයේ විස්තර කෙරෙනා “ස්‍රෝතස” නම් වු ඉතාම වැදගත් න්‍යායාත්මක කොටස තුලිනි.

Applications are invited from suitable applicants for MSc(Kayacikitsa and Panchakarma) And PGDip(Kayacikitsa and Panchakarma) 2015 GWAI

Gampaha Wickramarachchi Ayurveda Institute University of Kelaniya, Yakkala Applications are invited from suitable applicants for the following Programme. Closing date for submission of application is 12.01.2015. 1. Master of Science in Kāyacikitsā Entry Requirements Applicants who seek admission to the

2014.11.24 සවස සිදුවන දුබල චතුර්ග්‍රහ යෝගයක්.
20141124

2014. 11. 24 යැයි පැවසූ ගමන් ඔබට සිහි වන්නේ 2015 වර්ෂයේ අය වැය ඉදිරිපත් කරන දිනය බවය. මෙදින ජ්‍යොතිෂමය වැදගත්කමක් ද සපිරී ඇති බව දිටිමි. එබැවින් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට සිතීමි. ඉතාම කලාතුරකින් හමුවන ග්‍රහ පිහිටීමක් මෙදින සවස 01.59ට සිදුවන

අර්ථ ත්‍රිකෝණය
අර්ථ ත්‍රි‍‍කෝණය

ජ්‍යොතිෂ විද්‍යාවේ දැක්වෙන සිව්වැදරුම් ත්‍රිකෝණ අතරින් ධර්ම ත්‍රිකෝණය පිළිබඳව පෙර ලිපියකින් අපි සාකච්ඡා කළෙමු. අද එහි තවත් පියවරක් ඉදිරියට යමින් අර්ථ ත්‍රිකෝණය පිළිබඳව කරුණු ඉදිරිපත් කරනු ලබයි. කේන්ද්‍රයක 02 – 06 – 10 යන රාශීන් මුල් කරගෙන මෙම අර්ථ ත්‍රිකෝණය නිර්මාණය වෙයි. වෙනත් අයුරකින් සඳහන් කරන්නේ නම් ධනස්ථානය – ශතෘ ස්ථානය හා කර්ම ස්ථානය එක් වීමකි. බ්‍රාහ්මණ යුගයේ දී මිනිසාගේ ප්‍රධාන අපේක්ෂාවන් ලෙස වේද ග්‍රන්ථවල සඳහන් වූයේ ධර්ම – අර්ථ – කාම – මෝක්ෂ යනාදිය යි. මෙහි අර්ථ යනුවෙන් සඳහන් වන්නේ ආර්ථිකය යන්නයි. ආර්ථික ශක්තිය ඇති ප්‍රඥාසම්පන්න බුද්ධිමත් පුද්ගලයාට මිහිපිට ඇති සුරපුරයක දිවි ගෙවන අයුරින් සැප සහසුකම් ඇතිව වාසය කළ හැකිය.

ගසක් යට සිටියත් වි‍රේක වන බව කියන ජාපාල….
JAYAPALA LEAVES

ජයපාල (ජාපාල) Croton tinglium Linnයන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන Euphorbiaceae (ඒරණ්ඩ) කුලයට අයත් පදුරු ශාකයකි. ජයපාල ශාකය ඉන්දියාව, ශ්‍රී ලංකාව, චීනය, බුරුමය, මැලේසියාව සහ ගිනිකොණ දිග ඉන්දියානු දූපත් වල සුලබ වශයෙන් දැක ගත හැකි අතර බෙංගාලය, ඇසෑමය හා දකුණු ඉන්දියාව යන ප්‍ර‍‍දේශ වල ඉතාම සුලබ ශාකයකි. ශ්‍රී ලංකාවේ පහතරට ‍තෙත් පරිසර වල හොඳින් වැ‍ඩේ. ප්‍රමාණනයෙන් කුඩා ශාකයකි.

1 2 3 4 5 17
... අන්තර්ජාලය තුල සැරිසරමින් සැබෑ ආයුර්වේද දැනුම සහ තොරතුරු සෙවීමේ කටයුතු වල නිරතව සිටින්නාවු ඔබ සැම වෙදැස අන්තර්ජාල ආයුර්වේද වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු. ආයුර්වේදය නම් වූ පුළුල් විෂය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් සහ ඒහා බැදුනු අනෙකුත් විද්‍යාවන් සහ විෂයයන් පිළිබදවූ විෂයානුබද්ධ කරුණු සිංහල සහ ඉංග්‍රීසී යන භාෂාද්වයෙන්ම ඉදිරිපත් කරන “වෙදැස- අන්තර්ජාල ආයුර්වේද ටීකාව” සරලවූත් තේරුම් ගත හැකිවුත් බස් වහරක් භාවිතා කරමින් නිරවද්‍ය හා වැදගත් දැනුම් සම්භාරයකින් ඔබ සැම ‍පෝෂණය කිරීමට ඇප කැපවි සිටින්නාවූ අන්තර්ජාල තොරතුරු අඩවියකි. අන්තර්ජාලය තුල ආයුර්වේදය පිළිබදව වු ඉතා විශාල වෙබ් අඩවි සංඛ්‍යාවක් පැවතුනද එවායින් බොහොමයක් ඉංග්‍රීසි හෝ වෙනත් විදේශිය භාෂා වලින් නිර්මාණය වූ ඒවා බව ඔබ දන්නවා ඇතැයි අප සිතමු. සෘජුවම සිංහල භාෂාවෙන් ලියැවුනු හරවත්වූත් නිවැරදිවූත් තොරතුරු ඇතුලත් ආයුර්වේදය වෙබ් අඩවි නොමැති තරම්ය. එය ඉතා සීග්‍රයෙන් ව්‍යාප්ත වන අන්තර්ජාල සිංහල පාඨකයින්ට බලවත් අඩුපාඩුවක් අසාධාරණයක් බව අපගේ වැටහීමයි. වෙදැස අපගේ බලවත් උත්සහ වන්නේ එම රික්තය පුරවාලමින් ආයුර්වේදය පිළිබදව සිංහලෙන් සහ ඉංග්‍රීසි යන භාෂා දෙකෙන්ම අන්තර්ජාලයෙන් කියැවීමට ඔබ සැමට අවස්ථාවක් සලසාදීමටයි. වෙදැස ඔබට ‍ආයුර්වේදය සහ අනුබද්ධිත විෂයන් පිළිබදව දැනුම බෙදා දීමට අමතරව කාලීනව වැදගත් වන්නාවු සමාජ සහ සෞඛ්ය ය කරුණු පිළිබදවද තොරතුරුද ඉදිරිපත් කරයි. ඔබගේ ඕනෑම සෞඛ්‍ය්‍ය ගැටළුවකට හෝ වෙදැස වෙබ් අඩවියේ පළකෙරෙනා සියළුම ලිපි සහ වාර්ථා වලම විෂය වන්නාවු ක්ෂේත්‍රයන් පිළිබද යම් ගැටළුවක් ‍ඇතිවුවහොත් ඒ සදහා පිළිතුරු සහ උපදෙස් ලබාදීමටද ආයුර්වේදය සහ ඒහා බැදුණු විෂයය් පිළිබද ඔබට ඇතිවන ගැටළු වලට පිළිතුරු දීමටද අප සූදානමින් සිටින්නෙමු. ඒ සදහා ඔබගේ ගැටළු අප වෙත යොමු කිරීමෙන් අප හා සම්බන්ධ වී සිටින විශේෂඥ දැණුම ඇති ආයුර්වේද වෛද්‍ය ප්‍රාමාණිකයන්ගේ මණ්ඩලයක් වෙතින් පිළිතුරු ලබා ගැනීමට හැකියාව ඇත.
...