ආයුර්වේද ඉතිහාසය හා සාහිත්‍යය » ආයුර්වේද ඉතිහාසය »

ad_here

Ayur Expo2016

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Gampaha weda gedara

Consultants
Subscribe with WEDASA
Email *
 
දේශීය චිකිත්සා ක්‍රම‍යේ ‍‍‍ඓතිහාසික පසුබිම හා විකාශනය (දෙවන ‍‍‍කොටස)
කැඳ ඔරුව - මිහින්තලා දාන ශාලාව

පො‍ළොන්නරු යුගය…….‍  පො‍ළොන්නරු‍වේ අසහාය පාලකයා වු පළමු වැනි පරාක්‍රමබාහු රජතුමා (ක්‍රිව 1154 – 1186) කුඩා කාල‍යේ දි ඔහු‍ගේ ප්‍රතිවාදියා වු ගජබාහු ‍ගේ ‍‍තොරතුරු සෙවීම පිණිස චරපුරුෂයන් යෙදවීය. මොවුන් අතර විෂ ‍වෙදකම, රස ක්‍රියාවෙහි (රස – රසදිය, ‍ගෙන්දගම්, වච්චනාවි (ඤාණවිමල හිමි,

දේශීය චිකිත්සා ක්‍රම‍යේ ‍‍‍ඓතිහාසික පසුබිම හා විකාශනය (පළමු ‍‍‍කොටස)
puskolapoth

භාරතීය ආයුර්‍වෙදයට සමාන ලක්ෂණ ඇති නමුත් ඉන් බැහැර වු ‍ ‍දේශීය චිකිත්සාව ‍‍‍ලෙස අදහස් කරනු‍යේ ශ්‍රී ලංකා‍‍වේදී ම ප්‍රභවය වී විකාශනය වුවකි. ‍මෙම ආයුර්‍වෙදය හිමව‍‍තෙහි පැවති සෘෂී සම්‍‍මේලන‍යෙන් පසුව ආරම්භ වු බව සඳහන් ‍වේ. එ‍‍හෙත් ලංකායුර්වේදය ‍‍හෙවත් ‍‍‍දේශීය චිකිත්සා‍වේ ආරම්භය ‍කොතැනකදැයි කිව ‍නොහැකි තරම්ය. සෘෂි සම්‍‍මේලනයට ශ්‍රී ලංකා‍‍වේ සිට ත්‍රි‍වේද පරප්‍රාප්ත පුලස්ථී සෘෂිවරයා සහභාගි වූ නිසා‍‍වෙන් ඒ වන විටත් ශ්‍රී ලංකා‍වේ දේශීය චිකිත්සා ක්‍රමයක් තිබු බව ප්‍රත්‍යක්ෂ ‍වේ.

ලොව පැරණිතම විධිමත් රෝහල මිහින්තලා කඳු පාමුල රෝහලයි.
Entrance - Mihinthale Ancient Hospital

මිහින්තලා කඳු පාමුල පළමුව රෝහලක් ඉදිකරන ලද්දේ දෙවැනි පැතිස් රජු (ක්‍රි .පූ 250-210) විසින් යැයි ඓතිහාසික මතයක් ඇත. නමුත් අද නටඹුන් හමුවන රෝහල් සංකීර්ණය ආශ්‍රිතව සිදුකර ඇති කාල නිර්ණ ගණනයන්ට අනූව සහ එම ප්‍රදේශයෙන් හමුවී ඇති ලිඛිත සාක්ෂි අනූව (මිහින්තලා පුවරු ලිපි 1-2 සහ මිහින්තලා ගිරි ලිපි) ක්‍රි.ව 853-887 අනුරාධපුර රාජධානියේ රජ කල දෙවැනි සේන රජුගේ කාලයේදී මෙම රෝහල ඉදිකර ඇතැයි තහවුරු කෙරි ඇත.

ආයුර්වේද චක්‍රවර්තී පණ්ඩිත ගේබ්‍රියල් පෙරේරා වික්‍රමාරච්චි වෛද්‍යාචාර්යතුමා
ජී.පී. වික්‍රමාරච්චි වෙද රාලහාමි

මෙරට සුදු අධිරාජ්‍යවාදින්ගේ පාලනය මනාව ස්ථාපිතව පැවති  දහනම වැනි සියවසේ අගභාගයේදි ‍සියැනෑ කොරළයේ හෙනරත්ගොඩ ග්‍රාමයට නුදුරු රතුපස්වල නැදුන්ගමුව ග්‍රාමයේදී වෙළුන් පෙරේරා නම් වු වෛද්‍යාචාර්යතුමාගේ නිවසේදී පින්වන්ත වූත් ප්‍රඥාවන්ත වුත් පුත් කුමාරයෙක් මෙළොව එළිය දකින්නේ වෙළුන් පෙරේරා වෛද්‍යාචාර්යතුමාටත් එම මැතිණියටත් දාවය.

දේශීය වෛද්‍ය ක්‍රමයේ විකාශනය

අනුරාධපුර යුගය ලිඛිත සාක්ෂි නොමැති වුවත් දේශීය චිකිත්සාවේ ආරම්භය විජය රජතුමාගේ කාලයටත් වඩා පැරණි යුගයට අයත්වන බව විදවතුන්ගේ මතයයි. පසු කාලීනව රචනා වූ ඉතිහාස සහ අනෙකුත් ශාස්ත්‍රීය ග්‍රන්ථ වල එම තොරතුරු පිළිබදව යම් යම් අදහස් ඉදිරිපත් කර ඇත. මිනිසාට කථන

ඉතිහාසය සොයා යෑම (පළමු කොටස)
ශ්‍රී රාවණයන් දැක්වෙන පුරාණ ගල් කැටයමක්

මහා වංශයේ සඳහන් තොරතුරු වලට අනූව  ලක්දිව  විසු ප්‍රධාන ජන කණ්ඩායම් යැයි පිළිගැණුනු යක්ෂ නාග රාක්ෂ සහ දේව යන  ගෝත්‍රිකයන්ගෙන්(අසුරයන්ගෙන්) දඹදිවින් පිටුවහල් කිරීම නිසා මෙරටට සංක්‍රමණය වු විජය ඇතුළු පිරිස වෙත මෙරට පාලනය හුවමාරු වීම ‍‍‍විජයාවතරණය නම්වු ඓතිහාසික සංසිද්ධිය ලෙස

ආයුර්වේද ශාස්ත්‍රයේ ආරම්භය

“විද්” ධාතුවේන් බිදි ඇති “වේද” යන්නෙහි අදහස ඥානය යනුයි. “ආයුඃ” යන්නෙහි අදහස “ආයුෂ” හෙවත් “දිර්‍ඝ ජීවිතය” හෝ “යහපත් ජීවිතය” වේ. ලෙඩ රෝග වලකා ගැනීමෙන් සහ රෝග සුව කර ගැනීමෙන් යහපත් ජීවිතයක් ගත කීරිමට උපදෙස් දෙන ශාස්ත්‍රය පිළිබදව ඉගෙනීම හෝ ඉගැන්වීම

ආයුර්වේදයේ ආරම්භය

“ඕනෑම යම් දෙයක් ආරම්භ වීම සඳහා එම කරුණ සම්බන්ධයෙන් සමාජයේ යම් නිශ්චිත අවශ්‍යයතාවයක් ඇතිවි තිබිය යුතුමය.අවශ්‍යයතාවයකින් තොරව කිසිදු දෙයක් ආරම්භ වන්නේත් පවතින්නේත් නැත.අවශ්‍යයතාවය යහපත් හෝ අයහපත් එකක් විය හැක.ආයුර්වේදයේ ආරම්භය ඇති වන්නේද මෙම පූර්ව කොන්දේසියට යටත්වය. ආයුර්වේදයේ ආරම්භය කෙසේ වී

1 2
...

“ආයුර්වේදය භාරතයට පමණක් සීමා වූයේ නම් එහි ඉතිහාසය ගැනද සාකච්ඡා කිරීමට සිදුවන්නේ එම පරාසය තුල සිට පමණි. නමුත් භාරතයෙන් පිට විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ආයුර්වේද ඉතිහාසය පිළිබදව සාකච්ඡා කිරීමට තරම් වන පොහොසත් ඉතිහාසයක් ඇති බව පැහැදිලිය. එම ඉතිහාසයේ ආරම්භය සිදුවු නිශ්චිත දිනක් හෝ කාල වකවානුවක් පිළිබදව තොරතුරු නැති වුවත් එම කාලය බොහෝ පැරණි බව නම් සහතිකය.”

...