Questions

ad_here

Ayur Expo2016

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Gampaha weda gedara

Consultants
Subscribe with WEDASA
Email *
 
Q. පිළිකාහාරක ගුණයක් කටුපිල වල තිබේද? - 2012/06/21

ඔව්. විවිධ අවස්ථා වල සිටිනා පිළිකා රෝගීන්ට කටුපිළ තැම්බූ වතුර පානයෙන් සාර්ථක ප්‍රතිඵල ලැබේ. නමුත් එය තවම සම්පූර්ණයෙන්ම සියළුම පිළිකා රෝග තත්ත්වයන් සදහා සාර්ථක ප්‍රතිකාරයක් ලෙස සොයා ගෙන නැති බව කිව යුතුය.

Question *
Email *
Name
captcha
Enter The Code *
... ගැටළුවක් ඇතිවන්නේ යම් මොහොතකද වහාම එම ගැටළුවට පිළිතුරුද සොයා ගැනීමට උත්සහ කිරීම පරිපූර්ණ අවබෝධයකට අත්‍යාවශ්‍යය. නිවැරදි හා පරිපූර්ණ අවබෝධයකට ගැටළුකාරි, සැකමුසුතැන් සහිත දැනුම බාධාවකි. අපගේ කැමැත්ත වන්නේද අපගේ පාඨකයින් ගැටළු හෝ සැකමුසු තැන් වලින් මිදුණු උගත් බුද්ධිමත් වෙදැස පාඨකයන් විමයි. විචාරශිලී තැනැත්තාට බොහෝ දේ පහසුවෙන්ම තේරුම් ගැනිමේ හැකියාව පැබේ. විශේෂයෙන් මිනිසාගේ ‍ජීවිතයට සෘජුවම බලපාන සෞඛ්‍යය වැනි විෂයයක් සම්බන්ධයෙන් ගත් විට මොට වු අඩුපාඩු සහිත දැනුම අත්කර දෙන්නේ යහපත් ප්‍රතිඵලයක් නම් නොවේ. එනිසා අප ඔබට ආරාධනා කරන්නේ ඔබට ඇතිවන ඕනෑම ගැටළුකාරී අවස්ථාවක අප හා සම්බන්ධ වි එම ගැටළු වලට නිවැරදි විසදුම ලබා ගන්නා ලෙසයි. මේ පිටුව වෙන් වන්නේ ඒ සදහායි. ( පෞද්ගලිකව පිළිතුරු අපේක්ෂා කරන ගැටළු සදහා හැර අනෙන් සියළුම ගැටළු සදහා පිළිතුරු මෙහි පළකරන්නේ වැඩි දෙනකු එයින් දැනුවත් වන බැවිනි.)
...